SNAPKIT - 2025
Your all-in-one editing toolkit
SNAPKIT - 2025
Your all-in-one editing toolkit
SNAPKIT කියලා කියන්නේ ඇත්තටම Photography | Videography කරන ඔයාට තියෙන Treasure එකක්, එහෙමත් නැත්නම් මිල කරන්න බැරි නිධානයක්.
මොකක්ද අප්පේ ඒ කතාවේ තේරුම ?
ඔයා Photographer කෙනෙක් වුනත් , Videographer කෙනෙක් වුනත් පින්තූරයක් , වීඩියෝ එකක් Edit කරගන්න , Album එකක් හදාගන්න ගියාම ඔය කාට වුනත් පොදුවේ ඕන කරන දේවල් ටිකක් තියෙනවා. Presets | LUTs | Album Templates | Plugins | Panels | Utility Softwares | Fonts | Wordings | ClipArts ... අරක මේක එක එක ජාතියෙන් තියෙනවා. ඇත්තටම ඒවා Digital Elements කියලා තමයි අපි කියන්නේ . ඉතින් ඔයාගේ වැඩ වලට Support එකක් ගන්න , අන්න එහෙම elements ටිකක් ලඟ තියෙනවම් කොච්චර වටිනවද නේද? SNAPKIT කියන්නේ අන්න එහෙම Digital Elements පිරිච්ච Device එකකට. ඉතින් මේකෙන් ඔයාගේ වෙනදා කරන වැඩ ටික සුපිරියට ඉක්මනට Quality එකට ගොඩ දාගන්න දෙන්නේ පොඩි පහේ උදව්වක් නම් නෙමේ.
නිකමට හිතන්න ඔයාට Edit එකකට අවශය කරන Colour Tone එකක් තියෙනවා. ඒක Online Web Store එකකින් ගන්න ගියාම කොච්චර ගානක් යනවද? කෙලින්ම ඉතින් ඩොලර් වලින් තමයි ගෙවන්න වෙන්නේ. පොඩියට ගේමක් ගහන් යන කෙනෙක්ට මේක හරි අමාරු දෙයක්. ඉතින් දවසින් දවස ඉස්සරහට යන තාක්ෂනය එක්ක ඒ එන එන අලුත් දේවල් ලොකු ලොකු ගනන් දීලා ගන්න එක ප්රායෝගිකව හැම කෙනාටම කරන්න බැරි දෙයක්.
තවත් දෙයක් , වැඩක් කරන්න ගියාම ඒවට අවශය දේවල් හොයලම ඇති වෙලා නැද්ද ? හිතන්න Album එකක් හදනවා කියලා , ඔයා ලඟ තියෙන්නේ එකම Template ටිකනම් , ඒ ටික කරකව කරකව දීලා ඔයාටත් ඇති වුන දවසක් එනවා. අලුත් අලුත් Design පෙන්නලා ඒවා ඉල්ලද්දී ලස්සනට සුපිරි Template ටිකක් තිබ්බනම් කියලා හිතුනු වාර අනන්තයි නේද? වෙලාව වෙන් කරලා එකින් එකට ඕවා හදන්නත් වෙලාවක් නැති එකේ , Online Store වලින් බර ගානක් දීලා ගන්නත් බැරි එකේ කොහොමද හිතාගන්න බැරි Templates ටිකක් අතට ලැබුනම.
අනිත් වැදගත්ම දේ හැමෝම ලඟ තියෙන අර ලස්සන ලස්සන Skin Tones , ඉල්ලුවට කවුරුත් දෙන්නෙත් නෑ නේද ? කොහොමද Premium Quality එකේ Skin Preset ටිකක් තියෙනවනම් නේද ? හෙට ඉඳලා අලුත්ම වැඩ පාරක් දාන්න පුලුවන් නේද?
තව එකම එක පොඩි උදාහරණයක් ගනිමු, වැඩ කරගන්න ගියාම Utility Softwares | Fonts එහෙම ඕන වුනාම, Pre Activated එකක් වුනත් හරියටම වැඩ කරන එකක් හොයාගන්න මාරම කට්ටක් කන්න වෙනවා නේද ?
ඉතින් එකී මෙකී නොකී ඔය කියන ප්රස්න හැම එකටම උත්තරේ විදියට ඔය හැමදේම Store කරපු Pocket Size එකේ Flash Drive එකක් ඔයාගේ අතේ තියෙනවනම්. ආයේ ඉතින් සක්කරයටත් වත් බය වෙන්න දෙයක් නෑ. Plug කලා Play & Work කලා. හරිම සරලයි සුමටයි.
හරි ඔයාට මේක ගැන සරල Idea එකක් දැන් තියෙනවා කියලා හිතෙනවා, දැන් බලමු මෙච්චර වටින කියන මේ Device එකේ ඇත්තටම මොනවද තියෙන්නේ කියලා. එකින් එකට විස්තර එක්ක , ඒවට අදාල Samples එක්කම අපි ඔයාට පැහැදිලි කරන්නම්.
Presets | LUTs | Ai Optimized Presets - Premium 10 Packages
Skin Preset Special Edition 2
Indian & Tamil Wedding Bundle
Wedding 16 Bundle
Wedding 20 Bundle
Wedding 30 Bundle
AI Optimized Bundle (123 Presets)
AI Portrait Preset Bundle (PixSpace)
Wedding 17 LUTs Bundle
Wedding 20 LUTs Bundle
The Master Bundle (Preset IO)
SnapKit එකේ තියෙන වැදගත්ම Elements ටික තමයි මෙන්න මේ තියෙන්නේ. ඔයාලා විස්වාස කරන්නේ නැති වුනත් අපේ Preset Store එකේ මේ වෙද්දී තියෙන Premium & Most Selling පැකේජ් 10ම (ඔව් එකක් දෙකක් නෙමේ 10 ම) මේකට අපි ඇතුලත් කලා. Photography Preset වගේම Video Presets ටිකත් මේ පැකේජ් එකට ඇතුලත් වෙනවා. ඒ ඒ Packages ගැන වෙන වෙනම මිල ගනන් සහ වැඩි විස්තර අවශය යි නම් අපේ Catlogue එකෙන් ඒ විස්තර බලන්න පුලුවන් ඔයාලට මෙතනින් 👇👇👇
Preset Packages More Info: Click Here ✌️
Skin Colour Enhance Preset වල ඉඳන් ඔයාගේ Shoot එක
🎬 Classic & Cinematic Looks
🌅 Moody & Warm Tones
🌿 Bright & Airy Tones
🎭 Event & Special Themes
🌱 Natural & Earthy Tones
මොන වගේ එකක් වුනත් ,ඔයාට මොන Colour එකක් හදාගන්න ඕන වුනත් මේ Package ටික උපරිම Support එක්ක දේවි වැඩේ ලේසියෙන්ම ගොඩ දාගන්න.
විශේෂයෙන්ම කියන්න ඕන , International Creators ලා හදපු , ඒ Base Preset පාවිච්චි කරලා ලංකාවේ අපේ Skin වලට ගැලපෙන විදියට Optimized කරපු Presets එහෙමත් මේකේ තියෙනවා. නිතරම අපි පාවිච්චි කරන ලස්සන ලස්සන Bright | Light | Airy | Moody | FineArt | Rustic | Greeny | Golden | Cinematic | Dull & Soft | Elegance | Muted | Natural | Black Colour වගේ එක එක Colour Variations ගොඩක එකතුවක්.
ඒ වගේම මේ 10 අතරේ Camera Raw සහ Adobe Lr,LrC දෙකටම 100% Ai එකත් එක්ක Work කරන AI Optimized & Adapted Preset Bundle දෙකක් ඇතුලත් වෙනවා, කලින් වගේ නැතුව Masking Preset ටිකක් පාවිච්චි කරලම මොකක්ද ඒ වෙනස කියලා බලන්න පුලුවන් වෙයි ඔයාටම.
Album Template Collection
(1560 Album PSD Files)
8x20 (15 PSD) - 1 Set
8x24 (100PSD) - 4 Sets
10x20 (15 PSD) - 1 Set
10x24 (60 PSD) - 2 Sets
10x30 (20 PSD) - 2 Sets
12x12 (12 PSD) - 1 Set
12x17 (32 PSD) - 2 Sets
12x18 (43 PSD) - 1 Set
12x24 (47 PSD) - 2 Sets
12x30 (419 PSD) - 10 Sets
12x36 (184 PSD) - 2 Sets
14x22 (25 PSD) - 1 Set
15x24 (173 PSD) - 2 Sets
16x24 (243 PSD) - 4 Sets
17x24 (171 PSD) - 4 Sets
SnapKit එක ඔයා ගන්න ඕන හේතු අතරේ වටිනාම එකක් තමයි මෙන්න මේක. Sizes 15 කින් 100% Editable PSD Files 1560 ක් මේකේ ඇතුලත් වෙනවා. ඒවත් ඒ අර ඉස්සර තොරොම්ම්බල් කරත්ත වගේ පාට පාට දිලිසෙන Template නෙමේ. Story Type , Modern Quality Templates ටිකක්.
කලින් කිව්වා වගේ Modern | Story Type | Classic | Traditional අරක මේක හැම එකටම සෙට් Album Templates 1560 ක් මේ Collection එකේ තියෙනවා , Sizes 15 කින් , ඉතින් වෙන මොනවද නේද . ඔයාට ආයේ Templates නම් හොය හොය යන්න උවමනාවක් වෙන්නේ නෑ ඉතින්.
ඊට අමතරව 6x6 (14 PSD Files) | 6x8 (6 PSD Files) විදියට Thank You Card Design 20 කුත් මේ Bundle එකට ඇතුලත් වෙනවා.
ඒ විතරද ? නෑ නෑ එහෙම ඉවර නෑ , Templates ටිකත් එක්ක Use කරන්න ඕන කරන අනික් Elements ටිකත්
Template Wording (38 PSD Files) - 1000+ Wordings
Template Titles | Letterings (106 PSD Files)
Template Clip Art Collection (1923 Clip Arts)
මේ SNAPKIT එකත් එක්ක ඔයාට ලැබෙනවා.
SNAPKIT එකත් එක්ක ඔයාට ලැබෙන තව වටිනා කියන Elements ටිකක් තමයි Plugins & Panels Collection එක. Adobe Photoshop එකත් එක්ක වැඩ කරගන්න පුලුවන් මෙන්න මේ Plugins & Panels ටික ඔයාලට මේ පැකේජ් එකත් එක්ක ලැබෙනවා.
MUA Panel
Retouch Pro Panel 3.1
Imagenomic Portraiture 4.5
Alien Skin Exposure X4
BeautifyPanel 2.0
BeautyRetouch
DeliciousRetouch4
Glamour Professional Retouch
Infinite Colour Installer PC
Magic Retouch Pro V4.3
Pro Retouching Essentials Pack
Raya Pro 6.0 Ps
Shadowify Blur & Shadow Kit
SkinFiner 5.0
Venus 3 Retouch Panel
විශේෂ සඳහන් කිරීමයි 👇👇
මේ Section එක යටතේ අපි ඔයාලට දෙන මේ Panel | Plugins හැම එකම Pre-Activated ඒවා. මොකද දැන් කලින් වගේ Bulk Purpose wise මේ ජාතියේ elements පාවිච්චි කරන්න නම් බෑ. ඔයාල දැකලා ඇති මේ හැම Panel | Plugins එකක්ම මිලදී ගන්න වෙන්නේ 1PC One Subscriptions විදියට. (අවුරුද්දකට ටිකක් ලොකු ගනනක් වෙනවා) , Third Party කිසිම කෙනෙක්ට ඉස්සර වගේ සෙල් කරන්න බෑ. ඒත් ඔයාලට Support එක්ක විදියට තමයි මේ ටික අපි මේකත් එක්ක දෙන්නේ. දැනට අපි අපේ PC වල කිසිඳු ගැටලුවක් නැතුව Run වෙන ටික තමයි files ZIP කරලා දෙන්නේ. ඒ නිසා හොඳින් මතක තියාගන්න විවිධ වූ හේතු මත මේවා කිසියම් වූ කාලයකදී නිසි ආකාරව වැඩ කරන්නේ නැතුව යන්න හැකියාවක් තියෙනවා. සමහරක් අවස්තාවලදී සමහරක් PC වල Installation එකම Fail වෙන්න පුලුවන් (Latest Software Version එක මත) මේ දේවල් කෙලින්ම සඳහන් කලේ Pre Activated Panel | Plugins ගැන ඔයාට කොලේ වහන්නේ නැතුව හරි අවබෝදයක් දෙන්න.
ඔන්න මුලින්ම සඳහන් කල PRESETBRO ගේ Premium Preset | LUTs Bundle 10 ට අමතරව තව විෂේශ Package Set එකක් ඔයාලට මේ SNAPKIT එකත් එක්ක ලැබෙනවා. ඔයාලා දන්නවා ඇති PRESET ගත්තම Photography (.lrtemplate / .XMP) | Videography (.cube) වලට දෙවර්ගයක් තියෙනවා, ඒ වගේම ඊට අමතරව Mobile Users ලට වෙනම Presets එනවා (.DNG) ආකාරයට. ඉතින් ලෝකේ Femous Preset Bundles තියෙනවා මේ වර්ග ඔක්කොම එකට එන All In One Bundle Type. මිල ගනන් නම් ඉතින් අහස උසට , ඉතින් අන්න ඒ ජාතියේ එක එක Purpose වලට Use කරන්න පුලුවන් Specific Bundles කීපයක් අපි ලබා දෙනවා.
1600-All-In-One-Retouch-Bundle (Eldamar )
Adventure & Outdoor Preset Collection (CeylonSoftz)
Arta Collection (Arta Colorloops)
Astrophotography Preset Collection (Astromeeta)
Drone Bundle (The Lut Bay)
Fine Art - Special Wedding Preset Collection (CeylonSoftz)
Go Pro & Action Camera Presets Collection (CeylonSoftz)
Preset Pro V5.0 - 2023 - (CeylonSoftz)
The Ultimate Preset Bundle (HV Presets)
The Complete Preset Bundle (Thomas Havel)
මේ ටිකේ වටිනාකමනම් ඉතින් කියලා ඉවර කරන්න බෑ, World Market එකේ අඩුම එක පැක් එකක් $50 - $250 අතර ගනන් යන්නේ. ඔය Online Store වල එහෙ මෙහෙ යන අතරේ මේ පැකේජ් ඔයාලා දැකලා ඇති ඕන තරම්, මිල ගනන් දැක්කම හීන් දාඩිය දාන නිසා පැත්ත වත් බලන්නේ නැතුව ඇති, බය වෙන්න එපා ඉතින් ආයේ SnapKit තියෙනකල්.
වැඩ කරගෙන යද්දී එන පුංචි පුංචි ගැටළු වලටයි , ඕන කරන පොඩි දේවල් ටිකක් මේ කොටසේදී අපි මේ SnapKit එකට ඇතුලත් කරලා තියෙනවා.
අපි හැමෝම දන්නවනේ අපේ අය බොහෝමයක් Software Use කරන්නේ Pre-Activated කියලා. ඉතින් වැඩ කරගෙන යන්න Pre-Activated වුනත් හරියට Run වෙන Software අවශය කෙනෙක් ඉන්නවනම් අන්න ඒ අයට් උදව්වක් වෙන්න අපි 2025 වසරේ Ps/Lr/Pr/Ae මේකට දාලා එවනවා. (කෙනෙක් ඉන්නවනම් ඊට වඩා Low Version එකක් හොයන , ගැටලුවක් කරගන්න එපා. අපේ ලඟ 2020 ඉඳලා තියෙනවා. මේ Utility Software අපි Sell කරන්නේ නැති නිසා, එහෙම අවශය කෙනෙක්ට අපේ WhatsApp එකට මැසේජ් එකක් දාලා Download කරගන්න Link එක ඉල්ලගන්න)
Utility Software's 2025 Versions (Ps/Lr/Ae/Pr)
Sinhala Font Collection
English Font Collection
Stylish Font Collection
Premium Sinhala & English Font Collection
Rainbow Bokeh Overlays
Light & Bokeh Overlays
Summer Backdrop Collection
Photoshop Overlays GTI Collection
Actions Collection
ඔය වගේ සෑහෙන්න ප්රමානයක් Elemnts මේ පැකේජ් එකත් එක්ක අපි ඔයාලට දෙනවා
How do we buy this
இதை எப்படி வாங்குவது?
ඉතින් අපි හිතනවා ඔයාට දැන් SnapKit කියන්නේ මොකක්ද කියලා සහ , එකේ මොනවද තියෙන්නේ කියලා හොඳ අදහසක් ලැබෙන්න ඇති කියලා. දැන් අපි බලමු SnapKit එක කොහොමද මිලදී ගන්නේ කියලා. ඒකත් එක්කම අපි බලමු Product එකේ පොඩි විස්තර කීපයකුත්
අපි මේ Flash Device එක වෙනුවෙන් පාවිච්චි කරන්නේ SanDisk Brand එකේ CruzerGlide 3.0 කියන Model එකේ 64GB Device එක .මේ Device එක තෝරගන්න හේතු ගොඩාක් තියෙනවා.
Western Digital Innovation ආයතනයේ අවුරුදු ගානක් අපිට හුරු පුරුදු Flash Device Model එකක්
Fast & Reliable වගේම 100% Secure Storage එකක්
Password Protect එකක් Add කරගන්නත් පුලුවන් (SanDisk SecureAccess™ )
5 Years Company Warranty
Speed 3.0 එකත් එක්ක Specially Design for Portable Using
කලින් Use කල අය දන්නවා File Transfer & Reading වල කිසිම හිරවීමක් එන්නේ නම් නෑ.
ඉතින් කලින් වතාවේ PixelPouch වලට දුන්නා වගේම මේ සැරෙත් හොඳම දේ හොඳම විදියට අපි මේ Flash Device එකත් එක්ක අරගෙන ආවා.
ඉතින් ඔය උඩ එකේ මෙකී නොකී සඳහන් කල සියළු දේ ඇතුලත් කරලා ,
වසර 5ක වගකීමක් සමඟ Original Sandisk Flash Drive එකක දාලා
පිලිවෙලකට Data ටික Store කල මේ සුපිරි
SnapKit එකේ මිල වෙන්නෙ රුපියල් 6900/= ක් පමණයි.
ඉතින් කලින් වගේම Cash On Delivery හරහා වුනත් ඔයාගේ ගෙදරටම මේක ගෙන්වා ගන්නත් පුලුවන්.
එහෙමත් නැතිනම් Pre-Payment කරලා ගෙන්වාගන්නත් පුලුවන්.එතකොට කුරියර් ගාස්තුවක් එකතු වෙන්නෙත් නෑ.
මේ පහල Chart එකෙන් ඔයාට ඒ මිල ගනන් විස්තර දැනගන්න පුලුවන්.
Cash On Delivery
SnapKit 2025 - Rs.6900 + 350 = Rs.7250/= Only
(Delivery Remote Areas additionally added - Rs.100/=)
Order Here 👉 https://wa.me/p/28304330219210890/94705111470
Pre-Payment Order
SnapKit 2025 - Rs.6900/= Only
(Courier Charge Totally FREE)
Order Here 👉 https://wa.me/p/28304330219210890/94705111470
අවුරුදු ගානක් ඔයාලගෙ විස්වාසයත් එක්ක COD පාර්සල් සියල්ලම , Order කල දවසේ ඉඳන් උපරිමය දවස් 4ක් ඇතුලත උපරිම ආරක්ශිතව ඔයාලගේ අතටම ලැබෙන්න සලස්වන්න හැකි උපරිමය කටයුතු කරනවා.
Want to know more?
மேலும் அறிய வேண்டுமா?
PresetBro අපෙන් මේක Purchase කරන්න ඕන ඇයි?
SanpKit කියන්නේ PresetBro අපිම Create කල අපේ Own Product එකක් නිසා 😘 . ඔයාට මේක වෙන ගන්න තැනක් නම් නෑ ඉතින්.
අවුරුදු 8ක් තිස්සේ අපි Sell කරපු හොඳම දේවල් ඔක්කොම මේකේ එකට එකතු කරලා කල නිර්මාණයක් නිසා මේකේ වටිනාකම කියන්න බෑ
හැම File එකක්ම Flash Drive Store කරන්න කලින් Ransomware , Malware වගේ දේවල් 100% Check කරලා කරන නිසා
ඒ වගේම Flash Device එකක්ම Data Storage එකෙන් පසු , අදාල සියළු දේවල් තියෙනවද කියලා කිහිප වතාවක් අපි Check කරනවා
මොනයම් හෝ හේතුවක් නිසා මේ Data ඔයාගේ අතින් Erase වීමක් වුනොත් , Online Servers හරහා 24 Hours ඇතුලත නැවත Download කිරීමට හැකි Drive Links හැකි ඉක්මනින් දෙන්නත් අපි සූදානම්
Warranty Period එක ඇතුලත වන සියළු හානි සඳහා (Physically නොවන) අදාල Devices නැවත ලබා දෙන්නත් කටයුතු කරනවා
Storage කරන මොහොතේ සිට ඔබ අතට පත්වන තෙක් ඉතා සුරක්ශිතව ලබා දෙන්නත් අපි සූදානම්
ඒ වගේම වසර 8ක් තිස්සේ 2000+ කට වැඩි Customer Base එකක් ඉන්න PresetBro ගෙන් මිලදී ගන්න තව අටුවා ටීකා මොකටද නේද?
බය වෙන්න එපා , මේ සම්බන්ද වෙන ඕනෑම ගැටලුවකදී PresetBro ගේ Mobile එක වැඩ, එක්කො WhatsApp එකට Massage එකක් දාන්න.
ඉතින් හිත හිත ඉන්න දෙයක් නෑ , ඔයා Photography | Videography ෆීල්ඩ් එකේ ගේමක් ගහලා ගොඩ යන්න හිතන වැඩකාරයෙක් නම් මේක ඔයාගේ Pocket එකේ තියෙන්නම ඕන Drive එකක්. අදම ඔයාගේ SnapKit එකත් Order කරන්න.
More Information's
0705111470 (Preset මල්ලි)